| |
ලියාපදිංචි කිරීම.
|
|
1.1
ලේඛණ ලියාපදිංචි කිරීම. |
| |
නිෂ්චල (ඉඩම්) දේපල වලට අදාල ලේඛන
ලියාපදිංචි කිරීම. |
| |
චංචල දේපල වලට අදාල ලේඛන
ලියාපදිංචි කිරීම. |
| |
ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි
කිරීම. |
| |
හිමිකම් ලියාපදිංචි කිරීම. |
| |
|
|
|
1.2 සිවිල්
ලියාපදිංචි කිරීම. |
| |
ශ්‍රී ලංකාව තුල සිදුවන සියඵම
විවාහ, උපත්, හා මරණද
විදේශයන්හිදි සිදුවන ශ්‍රී
ලංකිකයන්ගේ විවාහ, උපත් සහ මරණ ද
ලියාපදිංචි කිරීම. |
| |
ළමයින් දරුකමට හදා ගැනීමේ අධිකරන
නියෝග ලියාපදිංචි කිරීම සහ එම
ළමයින්ගේ උපත් නැවත ලියාපදිංචි
කිරීම. |
| |
උඩරට විවාහ, හා දික්සාද ඉල්ලීම්
මත තීරණ ගැනීම. |
| |
උඩරට විවාහ දික්සාද ලියාපදින්චි
කිරීම. |
| |
මුස්ලිම් විවාහ දික්කසාද ඉල්ලීම්
මත තීරණ ගැනීම. |
| |
මුස්ලිමි විවාහ දික්කසාද
ලියාපදිංචි කිරීම. |
|
|
භාරකාරත්වය හා සංරක්ෂණය. |
| |
ඉහත සඳහන් ලේඛන, පිටපත් හා
සංරකෂණය කල යුතු නිසා අනෙකුත්
ලියවිලි හා ලේඛන වල භාරකාරත්වය,
සංරකෂණය . |
| |
| |
|
|
සහතික පිටපත් නිකුත් කිරීම. |
| |
ශ්‍රී ලංකාව තුළ සිදු වූ විවාහ, උපත් හා මරණ සහතික වල සහතික පිටපත් එම සිදුවීම සිදු වූ ස්ථානය අයත් වන ප්‍රාදේශීය ලේකමි කාර්යාලය මගින් ලබාගත හැක. |
| |
ශ්‍රී ලංකාවෙන් පිටත රටකදී සිදු වූ ශ්‍රී ලාංකික විවාහ, උපත් හා මරණ සහතික වල සහතික පිටපත් කොළඹ 10, මාළිගාවත්ත, මධම ලේඛනාගාරයෙන් ලබාගත හැක. |
| |
සහතික පිටපත්වල පරිවර්තන නිකුත් කිරීම. |
| |
සියඵ සිවිල් ලියාපදිංචි කිරීම්වලට
අදාලව නිකුත් කරන සහතික පිටපත් වල
සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂාවලට
කරනු ලැබූ පරිවර්තන පිටපත් නිකුත්
කිරීම. |
|
|
සංශෝධනය කිරීම. |
|
පුද්ගල ඉල්ලීම් මත හා අධිකරණ නියෝග මත
ලේඛන සශෝධනය කිරීම. |
|
ජීව සංඛ්‍යාති වාර්තා ප්‍රකාශයට පත් කිරීම
. |
|
නිවාඩු ආඥා පනත ක්‍රයාත්මක කිරීම. |
| |
අනුෂාංගික ක්‍රියාකාරකම්. |
|
විවාහ, උප්පැන්න හා මරණ
රෙජිස්ට්‍රාර්වරුන් සහ නොතාරිස්වරුන් පත්
කිරීම හා පාලනය. |
|
ක්වායිවරුන්ගේ රාජකාරී අධීක්ෂණය කිරීම. |
|
ව්‍යවස්ථාපිත පරීකෂණ පැවැත්වීම. |
|
ඔප්පු මත හා වෙනත් ලියවිලි මත නියමිත
මුද්දර ගාස්තු අයවන බව.ට සහතික වීම. |
|