|
|
ආඥා පනත්
දර්ශනයට ඇක් රොබැටි මෘදූකාංගය අවශ්‍ය බැවින් එය ලබා ගන්න.
|

|
පාලන
අංශය.
|
| |
දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ පත්වීම්
උසස් වීම්, විශ්‍රාමගැනීම, වේතනාධික,
විනය කටයුතු, සම්බන්ධ සියලු රාජකාරී
මෙම අංශය වෙත පැවරී ඇත. |
|
|
|
----------------------------------------------------------------------------------------------------------------------------- |
සිවිල් ලියාපදිංචි කිරීම් අංශය.
|
|
|
ග්‍රාමීය හා විවාහ උප්පැන්න
මරණ රෙජිස්ට්‍රර්වරුන් හා
වෛද්‍ය රෙජිස්ට්‍රාර් වරුන්
පත් කිරීම හා එම අයගේ විනය
කටයුතු. |
| |
විදේශවලදී සිදුවන ශ්‍රී
ලාංකිකයන්ගේ උපත් සහ මරණ
ලියාපදිංචි කිරීමේදි අදාල
කටයුතු. |
| |
ළමුන් දරු කමට හදා ගැනීමේදී
ආඥා පනත යටතේ ලැබෙන අධිකරණ
නියෝග ලියාපදිංචි කිරීම අදාල
කටයුතු. |
| |
උප්පැන්න හා මරණ ලියාපදිංචි
කිරීම් ඇතුලත් 13 වගන්තියේ
දරුවාගේ උප්පැන්න මරණ ලේඛනද
සාමාන්‍ය විවාහ ලියාපදිංචි
ආඥා පනතේ 39(4) දිරාපත් විවාහ
ලේඛනද නැවත සකස් කිරීමේ
කටයුතු. |
| |
උප්පැන්න හා මරණ ලියාපදිංචි
කිරීම් ආඥා පනත යටතේ හා
සාමාන්‍ය ලියාපදිංචි කිරීම්
ආඥා පනත යටතේ අධිකරණයේ පවරනු
ලබන
නඩුවලට නිරීක්ෂණ වාර්තා
සැකසීම. |
| |
විවාහ, උපත්, මරණ,
රෙජිස්ට්‍රාර් වරුන්ගේ
කොට්ඨාශ කලින් කල ප්‍රතිශෝධනය
කිරීම පිලිඹද කටයුතු. |
| |
විවාහ, උපත්, මරණ, සහතික වල
පරිවර්තන පිටපත් නිකුත්
කිරීමේ කටයුතු. |
| |
|
ආඥා පනත්. |
|
110 අධිකාරය වන උප්පැන්න හා
මරණ ලියාපදිංචි කිරීමේ ආඥා
පනත.
112 අධිකාරය වන විවාහ (
සාමන්‍ය ) ලියාපදිංචි කිරීමේ
ආඥා පනත. සංශෝධන (
1995 /
1997 )
113 අධිකාරය වන උඩරට විවාහ
හා දික්කසාද ආඥා පනත.
115 අධිකාරය වන මුස්ලිම්
විවාහ හා දික්කසාද පනත.
61 අධිකාරය වන ළමයින්
දරු කමට හදා ගැනීමේ ආඥාපනත.
1981 අංක 4 දරණ කොන්සල්
කර්තව්‍ය පනත. |
|
|
|
|
----------------------------------------------------------------------------------------------------------------------------- |
නොතාරිස් අංශය.
|
| |
ඇටර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම
. |
| |
නීති විභාගය සමත් අයට
ඉල්ලුම් කල පසු නොතාරිස් බලපත්‍ර
නිකුත් කිරීමේ කටයුතු. |
| |
නොතාරිස් විභාගය පවත්වා සිංහල
නොතාරිස් වරු පත් කිරීම. |
| |
ඔප්පු ලියාපදිංචි කිරීමේදි සිදුවන
වැරදි නිවැරදි කිරීම සඳහා
අනුමැතිය දීම. |
| |
|
ආඥා පනත්. |
|
117 අධිකාරය වන ලේඛන ලියාපදිංචි
කිරීම් පනත.
107 අධිකාරය වන නොතාරිස් ආඥා
පනත.ත. |
|
|
|
----------------------------------------------------------------------------------------------------------------------------- |
|
----------------------------------------------------------------------------------------------------------------------------- |
මුදල් අංශය.
|
|
|
----------------------------------------------------------------------------------------------------------------------------- |
ආයතන
අංශය .
|
| |
දෙපාර්තමේන්තව සතු ගොඩනැගිලි
නඩත්තුව, අලුතෙන් ගොඩනැගිලි
ඉදිකිරීම්, පරිඝනක යන්ත්‍ර
ඡායාපිටපත් යන්ත්‍ර ආදිය මිලදී
ගැනීම. හා ඒවා නඩත්තු කිරීම, ශාඛා
කාර්යාලවල ප්‍රගතිවාර්ථා සම්බන්ධ
කටයුතු අතිකාල දීමනා අග්‍රහාර
රක්ෂණ ගෙවීම්, දෙපාර්තමේන්තු වාහන
නඩත්තුව ආයතන අංශය වෙත පැවරී ඇති
රාජකාරි වේ. |
|
|
|
----------------------------------------------------------------------------------------------------------------------------- |
|
|
|
| |
© Copyright 2005.Registrar General's
Department, All right reserved - Developed in Association
with
|
|
|
Powered by
Pooranee Inspirations. |
|
|