Tamil Abou RGD Activites Services Division Statistics Forms Contact RGD FAQs Site Map Search Sinhala English
 
ආකෘති පත්‍ර දර්ශනයට ඇක් රොබැටි රීඩර් මෘදූකාංගය අවශ්‍ය බැවින් එය ලබා ගන්න.

ඉල්ලුම් පත්‍ර
බලන්න
සිවිල් ලියාපදිංචි කිරීම.

 

උපතක් ලියාපදිcචි තිරීම සදහා විස්තර - 144 ආ

උප්පැන්න ප්‍රකාශය (16 වැනි වගන්තිය) -  4 බී

උප්පැන්න සහතිකයක් ගැනීමේ සහ/ නොහොත් ලේකම් පොත් සොයා බැලීමේ  ඉල්ලුම් පත්‍රය- 63

තුන් මසක් ගතවු විට උප්පැන්නයක් පිළිඳව කලයුතු ප්‍රකාශය - 6

නම පිළිඳ ප්‍රකාශය ( 27 වැනි වගන්තිය ) -  7

නම දරන තැනැත්තා විසින්ම නම ප්‍රකාශ කිරීම ( 27 වැනි වගන්තිය ) -  8

නම වෙනස්  කිරීමේ ප්‍රකාශය ( 27 වගන්තිය ) -  9

නම දරන තැනැත්තා විසින්ම නම වෙනස් කිරීම ප්‍රකාශ කිරීම ( 27 වැනි වගන්තිය ) -  10

විවාහ දැන්වීම් - 100

විවාහ ( සාමාන්‍ය හෝ උඩරට ) සහතිකයක් ගැනීමේ සහ/ නොහොත් ලේකම් පොත් සොයා බැලීමේ ඉල්ලුම් පත්‍රය - 121  

මරණ ප්‍රකාශයක් ( 30 වෙනි වගන්තිය ) - 11

කාලය ඉකුත් වී මරණයක් ලියාපදිcචි තිරීම පිණිස සැපයිය යුතු මරණ විස්තර ප්‍රකාශය ( 36 වෙනි වගන්තිය ) - 15

මරණ සහතිකයක් ගැනීම සහ/ නොහොත් ලේකම් පොත් සොයා බැලීමේ ඉල්ලුම් පත්‍රය - 63 අ

උප්පැන්න හෝ මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ ( 110 වැනි පරිච්ඡේදය ) 52 (1) වගන්තිය යටතේ කරන ප්‍රකාශය - 61 ආ
උප්‍පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 27 අ ( ආ )  , ( ආ ), ඇ ), ( ඉ ), හෝ ( ඊ ) වන වගන්තිය යටතේ උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහන වෙනස් කිරීම*/ ඇතුලත් කිරීම*/  අත්හැරීම*/ සදහා කරනු ලබන ප්‍රකාශය - ආ 37 අ
විවාහ, උප්පැන්න හ මරණ සහතිකවල පරිවර්තන පිටපත් ලබාගැනිම සඳහා ඉල්ලුම් පත්‍රය
 
   
ලේඛණ ලියාපදිංචි කිරීම.
 

ඉඩම් ලේඛන පිටපත් සඳහා ඉල්ලුම් පත්‍රය - අ 32 (අ)

ලියාපදිcචි තිරීම සදහා පිටපතක් සඳහා ඉල්ලුම් පත්‍රය - අ 32 (ආ)
ඉඩම් ලේඛන පිරික්සා බැලීම සඳහා ඉල්ලුම් පත්‍රය- අ 33 (අ)
ඹප්පුවල දෙවැනි පිටපතක් පිරික්සා බැලීම සඳහා ඉල්ලුම් පත්‍රය -අ 33 (ආ)

 

Contact About Us Activites Services Statistics Division Disclaimer Forms Contact RGD FAQs
© Copyright 2005.Registrar General's Department, All right reserved - Developed in Association with
ICTA
Powered by Pooranee Inspirations.