Answered FAQs:

  ප්‍රශ්නය:විදේශ රටක සිටින පුද්ගලයෙකු විසින් තමන් සතු උප්පැන්න සහතිකයක පිටපතක් මෙරටින් ලබා ගන්නේ කෙසේද?   පිළිතුර>>
 
   

  ප්‍රශ්නය:මාගේ පලමු විවාහයෙන් උපන් දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ වාසගම සහ තොරතුරු වෙනුවට මාගේ දෙවන විවාහයේ සැමියාගේ වාසගම සහ තොරතුරු පියාගේ තොරතුරු ලෙස ඇතුලත් කල හැකිද?   පිළිතුර>>
 
   

  ප්‍රශ්නය:විදේශිකයින් දෙදෙනෙක් මෙරටදී විවාහ ගිවිස ගන්නා විට අවශ්‍ය කරන ලියකිය විලි සහ ගතයුතු පියවර මොනවා ද?   පිළිතුර>>
 
   

  ප්‍රශ්නය:මාගේ සහෝදරයා දැනට විදේශ ගතව සිටින අතර ඔහුගේ උප්පැන්න සහ විවාහ සහතික වල ඉංගී‍්‍රසි පරිවර්තන පිටපත් මාහට ලබා ගත හැකිද?   පිළිතුර>>
 
   

  ප්‍රශ්නය:උප්පැන්න විවාහ සහ මරණ සහතික වල පරිවර්තන පිටපත් ලබාගන්නේ කෙසේද?   පිළිතුර>>
 
   

  ප්‍රශ්නය:පුද්ගලයෙකුගේ වාසගම වෙනස් කරන්නේ කෙසේද? ඒ සඳහා අවශ්‍ය අයදුම්පත් ලබා ගන්නේ කෙසේද?   පිළිතුර>>
 
   

  ප්‍රශ්නය:උප්පැන්න සහ මරණ සහතිකවල ඇති වැරදි නිවැරදි කරගන්නේ කෙසේද ?   පිළිතුර>>
 
   

  ප්‍රශ්නය:උප්පැන්න ලේඛනයක පියාගේ තොරතුරු ඇතුලත් කිරීම / වෙනස් කිරීම කරගන්නේ කෙසේද ?   පිළිතුර>>
 
   

  ප්‍රශ්නය:උප්පැන්න, මරණ සහ විවාහ ලේඛනයක සහතික පිටපත් ලබාගන්නේ කෙසේද ?   පිළිතුර>>
 
   

  ප්‍රශ්නය:උප්පැන්න ලේඛනයක ඇති නම වෙනස් කරගන්නේ කෙසේද ?   පිළිතුර>>
 
   

  ප්‍රශ්නය:උප්පැන්න ලේඛනයක ඇති නම වෙනස් කරගන්නේ කෙසේද ?   පිළිතුර>>
 
   

  ප්‍රශ්නය:දරුවකුගේ උපතක් ලියාපදිංචි කරගන්නේ කෙසේද ?(   පිළිතුර>>
 
   



| 1 |

ඔබගේ ප්‍රශ්නය සදහා පිළිතුරු නොමැතිනම්, ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත්කරන්න :

     

Contact About Us Activites Services Statistics Division Disclaimer Forms Contact RGD FAQs
© Copyright 2005.Registrar General's Department, All right reserved - Developed by Pooranee Inspirations in Association with
Powered by Pooranee Inspirations.