|
සේවාවන් |
සමිබන්ධ වන අංශය |
|
නිවෙස්දී සිදුවන උපතක් ලියාපදිංචි කිරීම |
සිවිල් ලියාපදිංචි කිරීමේ අංශ |
|
ග්‍රාමීය ආරෝග්‍යශාලාවකදී සිදුවන උපත් ලියාපදිංචි
කිරීම |
සිවිල් ලියාපදිංචි කිරීමේ අංශය
|
|
මධ්‍යම රජයේ ආරෝග්‍යශාලාවකදී හෝ පෞද්ගලික
ආරෝග්‍යශාලාවකදී සිදුවන උපත් ලියාපදිංචි
කිරීම |
සිවිල් ලියාපදිංචි කිරීමේ අංශය
|
ලියාපදිංචි වතු යායක වාසස්ථානයකදී සිදුවන
උපත් ලියා පදිංචි කිරීම |
සිවිල් ලියාපදිංචි කිරීමේ අංශය
|
විදේශ රටකදී සිදුවන උපත් ලියා පදිංචි
කිරීම |
සිවිල් ලියාපදිංචි කිරීමේ අංශය
|
ප්‍රමාද වූ උපත් ලියා පදිංචි කිරීම |
සිවිල් ලියාපදිංචි කිරීමේ අංශය
|
දරුවන් ලෙස හදාවඩා ගැනීම ලියාපදිංචි කිරීම |
සිවිල් ලියාපදිංචි කිරීමේ අංශය
|
වාසස්ථානයකදී සිදුවන මරණ ලියාපදිංචි කිරීම |
සිවිල් ලියාපදිංචි කිරීමේ අංශය
|
|
උඩරට විවාහ වීම් ලියාපදිංචි කිරීම |
සිවිල් ලියාපදිංචි කිරීමේ අංශය |
|
ඇටෝර්නි බලය ලියාපදිංචි කිරීම |
නොතාරිස් අංශය. |
|
ඇටෝර්නි බලය ලියාපදිංචිය අහෝසි කිරීම |
නොතාරිස් අංශය. |
|
ලියාපදිංචි ලියවිලි නිවැරදි කිරීම |
නොතාරිස් අංශය. |
|
නොතාරිස් විභාග පැවැත්වීම සහ නොතාරිස්
බලපත්‍ර නිකුත් කිරීම |
නොතාරිස් අංශය. |