| ඉ-ජනගහන ලේඛන ව්‍යාපෘතිය |
| (August 2, 2010 ) |
| ශ‍්‍රී ලංකාවේ වාසය කරන සියළු දෙනාගේම මූලික තොරතුරු සහිත දත්ත ගබඩාවක් ගොඩනැගීම ව්‍යාපෘතියේ අරමුණයි. |
 |
| හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන (බිම්සවිය). |
| (August 2, 2010 ) |
| 1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත අනුව ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බිම් සවිය වැඩසටහන යටතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හිමිකම් ලියාපදිංචි කිරීම සහ හිමිකම් සහතික නිකුත් කිරීම කරගෙන යනු ලැබේ. |
 |
|