ප්‍රධාන කාර්යාලයෙන් සිදුකරනු ලබන නොතාරිස්වරුන්ගේ බලපත්‍ර ලබා ගැනීමට අදාල ගාස්තු
# |
විස්තරය |
ගාස්තු (රු.) |
1 |
නොතාරිස් බලපත්‍රය පළමුවරට ලබා ගැනීමේදී |
3000.00 |
2 |
දැනට භාවිතා කරන භාෂාවට වෙනත් භාෂාවකින් බලපතුය ලබා ගැනීම |
3000.00 |
3 |
එක් අධිකරණ කලාපයකින් වෙනත් අධිකරණ කලාපයකට අධිකරණ කලාප මාරු කිරිම |
3000.00 |
ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වල ලේඛණ ලියාපදිංචියට අදාළව, සාමාන්‍ය සේවා ගාස්තු
# |
විස්තරය |
ගාස්තු (රු.) |
1 |
සාමාන්‍ය ලේඛණ ලියාපදිංචියඉඩම් ලේඛණ උධෘත පිටපත් (පත්ඉරු 1) |
120.00 |
2 |
කේවියට් ලේඛනයක් අවුරුදු 2ක් සඳහා ලියාපදිංචියඔප්පු සහතික පිටපතක් |
2500.00 |
3 |
උධෘත ලේඛන පිටපතක් ලබාගැනීම |
120.00 |
4 |
ඔප්පු සහතික පිටපතක් ලබාගැනීම |
600.00 |
5 |
එක් ඉඩමක ලේඛණ පරික්ෂා කිරීම |
600.00 |
කලාප කාර්යාල හා දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලවල ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීමට අදාළ සාමාන්‍ය සේවා ගාස්තු
# |
විස්තරය |
ගාස්තු (රු.) |
1 |
ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කිරීම |
1750.00 |
2 |
ඇටෝර්නි බලපත්‍ර හෝ ලියාපදිංචි කිරීමේ සටහන් පරික්ෂා කිරීම |
600.00 |
3 |
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක උධෘත පිටපත් නිකුත් කිරීම |
600.00 |
4 |
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක සහතික පිටපතක් නිකුත් කිරීම |
600.00 |
සාමාන්‍ය සේවා ගාස්තු (ලේඛණ ලියාපදිංචි කිරිමේ ආඥා පනතට අදාලව)
# |
විස්තරය |
ගාස්තු (රු.) |
1 |
එක් ලේඛනයක් ලියාපදිංචි කිරීම |
120.00 |
2 |
එක් ඉඩමක් (උපලේඛනයක්) සඳහා අවුරුදු 2 ක කාලයකට කේවියට් දැන්වීමක් ලියාපදිංචි කිරීම |
2500.00 |
ලේඛණ උධෘත පිටපත්, ඔප්පු පිටපත් නිකුත් කිරිම (කඩිනම් සේවා ගාස්තු)
# |
විස්තරය |
ගාස්තු (රු.) |
1 |
ඉඩම් ලේඛණ උධෘත පිටපත් (පත්ඉරු) (එක් පත්ඉරුවක්) |
200.00 |
2 |
ඔප්පු සහතික පිටපත් |
1000.00 |