දැනට පවතින පරිගණක වැඩ සටහනට වඩා පහසුකම් සේවා දායකයන් වෙත ලබා දීමේ අරමුණ ඇතිව සැකසූ මෙම නව පරිගණක වැඩ සටහන හදුන්වා දීමේ පළමු අදියර ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ර්ට්රාර් වරුන් වෙනුවෙන් 2020.06.16 දින ප්‍රධාන කාර්යාලීය පුහුණු ඒකකය තුලදී පැවැත්විනි.
උපත් විවාහ මරණ සහතික පත් නිකුත් කිරීමේ නව මෘදුකාංගය හදුන්වාදීමේ පුහුණු වැඩ සටහන ( ගම්පහ දිස්ත්‍රික්කය )
උපත් විවාහ මරණ සහතික පත් නිකුත් කිරීමේ නව මෘදුකාංගය හදුන්වාදීමේ පුහුණු වැඩ සටහන ( ගම්පහ දිස්ත්‍රික්කය )
News & Events
- සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය 2021
- සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කොළඹ දිස්ත්‍රික් කාර්යාලය සහ එහි මධ්‍යම ලේඛනාගාරය පන්නිපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම
- ඉ - ඉඩම් ලියාපදිංචි කිරීමේ මෘදුකාංගය නිල සමාරම්භක උත්සවය
- Vacancies for Birth,Death and Marriage Registrar posts - 2020
- விவாகம், பிறப்பு மற்றும் இறப்பு பதிவாளர் பதவி வெற்றிடங்கள் 2020