පුවත් සහ සිදුවීම්
2024.02.20 සහ 2024.02.21 දිනයන්හීදී අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල්තුමන්ගේ මූලිකත්වයෙන්සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (ඉ-ඉඩම්), සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (සිවිල් ලියාපදිංචි) සහ ඉ-ඉඩම් අශයේ නිලධාරීන් සමගින් ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීමට පෙර පේදුරුතුඩුව, මන්නාරම සහ කිලිනොච්චි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාල අධීක්ෂණය කිරීම සිදු කරන ලදි.
කිලිනොච්චි
මන්නාරම
පේදුරුතුඩුව
2024.02.19 දින අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල්තුමන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලය වෙත ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීම සිදු කරන ලදි. එම අවස්ථාව සදහාසහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (ඉ-ඉඩම්), සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (සිවිල් ලියාපදිංචි) සහ ඉ-ඉඩම් අශයේ නිලධාරීන් සහභාගී වන ලදි.
පුවත් සහ සිදුවීම්
- ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීමට පෙර පේදුරුතුඩුව, මන්නාරම සහ කිලිනොච්චි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාල අධීක්ෂණය කිරීම
- යාපනය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලය වෙත ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීම
- ලේඛන ලියාපදිංචි හි නිරත නිලධාරින් සඳහා ව්‍යවස්ථාපිත කරුණු පිළිබඳ පුහුණු වැඩසටහන
- නවක නිලධාරින් සඳහා මෘදුකාංගය මගින් හිමිකම් ලියාපදිංචි කිරීම පුහුණු කිරීම
- වැඩ බලන ඉඩම් රෙජි්ස්ට්රාර්වරුන් සඳහා පුහුණු වැඩසටහන