වත්මන් රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්.එම්.එම්.බී. වීරසේකර මැතිතුමා විසින් 2021.06.22 දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,ගම්පහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය සහ ගම්පහ පළාත් කාර්යාලය යන ආයතනයන් කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර එහිදී එම කාර්යාල වල නිලධාරීන් සමග ඔවුන්ගේ රාජකාරි හමුවේ පවතින ගැටළු සහ රාජකාරි කටයුතු සඳහා අලුතින් ඇතුලත් කල යුතු නව්‍යතා ආදිය පිළිබඳවත්, විශේෂයෙන් දැනට රට තුළ උද්ගතව ඇති කොවිඩ් වසංගත තත්වය හමුවේ ඇති අභියෝග පිළිබඳවත් විමසන ලදි.