2022.02.21 දින අභිනව කඩුවෙල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

මේ සඳහා කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රදීප් උඳුගොඩ, ප්‍රේමනාත් සී. දොලවත්ත, ආරක්ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මැතිතුමා ආදී සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වන ලදි.

1 2 3 4