- පරිවර්තන කවුලුව විවෘතව තබන වේලාව පෙ.ව 9.00 - ප.ව 2.30
- පරිවර්තනය කරන ලද සහතික ආපසු භාර දෙනු ලබන කාලය - දින 14
- එක් පරිවර්තන පිටපතක් සඳහා අය කරනු ලබන ගාස්තුව - රු.600/-
- එම ගාස්තුව ගෙවිය යුතු ආකාරය,
- අදාළ කාර්යාලයේ පරිවර්තනය කවුලුව වෙත පැමිණ හෝ
- රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (පිටකොටුවේ ශාඛාවේ) අංක 7041650 දරණ ගිණුමට බැර කිරීම මඟින් සිදුකල යුතුයි. එම බැර කිරීම බැංකුවේ මුදල් කවුලුව වෙතින් සිදුකල යුතු අතර එහි දී ලබා දෙනු ලබන ලදුපත (Bank Slip) පරිවර්තන කවුලුව වෙත ඉදිරිපත් කළ යුතුයි. (Online Payment හෝ ATM මඟින් සිදු කරනු ලබන ගෙවීම් වලංගු නොවේ.)
විවාහ, මරණ හා උපත් සහතික පරිවර්තනය කිරීම පිළිබඳ විස්තර
විවාහ, මරණ හා උපත් සහතික පරිවර්තනය කිරීම පිළිබඳ විස්තර
News & Events
- විවාහ, මරණ හා උපත් සහතික පරිවර්තනය කිරීම පිළිබඳ විස්තර
- අභිනව කුණ්ඩසාලේ ඉඩම් හා හිම්කම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය විවෘත කිරීම
- අභිනව කඩුවෙල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය විවෘත කිරීම
- 2022 නව වසරට ආසිරි පතා පැවත්වන සුමදුර ධර්ම දේශනය
- වලස්මුල්ල නව ඉඩම් සහ දිස්ත්රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය පරීක්ෂා කිරීම