පසුගනුදෙනු ලියාපදිංචි කිරීමේ ගාස්තු
සාධනපත්‍රෙය් ස්වභාවය |
ලියාපදිංචි කිරීමේ ගාස්තු |
උකස් සාධනපත්‍රය |
රු.200 |
ලිපිනය |
රු.25 |
බදු සාධනපත්‍රය |
රු.200 |
කේවියට් ආඥාව (එක් එක් මාස 6 සඳහා) |
රු.200 |
අවලංගු කිරීමේ සාධනපත්‍ර |
රු.200 |
පැවරීමේ සාධනපත්‍ර |
රු.500 |
තෑගි සාධනපත්‍ර |
රු.500 |
ගොඩනැඟිල්ලක තිරස් අතුරු බෙදීමක් ලියාපදිංචි කිරීම |
රු.1000 |
ඒකාබද්ධ කිරීම හෝ අතුරු බෙදීම ලියාපදිංචි කිරීම |
රු.1000 |
විකිණුම් ගිවිසුම් සාධනපත්‍ර |
රු.500 |
විකිණුම් සහතික සාධනපත්‍ර |
රු.500 |
හිමිකම් පනත යටතේ පනවා ඇති වෙනත් සාධනපත්‍ර |
රු.500 |
වෙනත් පනත් මඟින් ප්‍රකාශයට පත් කර ඇති හිමිකම් රෙජිස්ටරයේ ලියාපදිංචි කල හැකි වෙනත් සාධනපත්‍ර |
රු.500 |
රජයේ ඉඩම් සම්බන්ධයෙන් දීමනාපත්‍ර ලියාපදංචි කිරීමෙන් පසුව සිදුවන සෑම පසුගනුදෙනුවක් සඳහාද ලියාපදිංචි කිරීමේ ගාස්තු ගෙවිය යුතුය.
හිමිකම් රෙජිස්ටර පරීක්ෂා කිරීම, සහතික පිටපත් නිකුත් කිරීම.
ලියාපදිංචි කර ඇති හිමිකම් රෙජිස්ටර පරීක්ෂා කිරීමටත් ඒවායින් සහතික පිටපත් ලබා ගැනීමටත් පහසුකම් සලසා ඇත. ඒ සඳහා අයකරනු ලබන ඉල්ලුම්පත්‍ර ගාස්තු පහත සඳහන් වේ.
වගන්තිය |
විස්තරය |
ගාස්තුව (රුපියල්) |
34(1) |
හිමිකම් රෙජිස්ටරය පරීක්ෂාකර බැලීම සඳහා ඉල්ලුම්පත්‍රය |
100/= |
34(1) |
කැඩැස්තර සිතියම් පරීක්ෂාකර බැලීම සඳහා ඉල්ලුම්පත්‍රය |
100/= |
34(2) |
හිමිකම් රෙජිස්ටරයෙන් උධෘතයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය |
250/= |
34(3) |
කැඩැස්තර සිතියමේ පිටපතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය |
500/= |
36(1) |
අතුරු බෙදීමක් හෝ ඒකාබද්ධ කිරීමක් ලියාපදිංචි කරන ලෙස ඉල්ලා සිටීමේ ඉල්ලුම්පත්‍රය |
100/= |
37(1) |
හිමිකම් සහතිකයක් නිකුත් කරවා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය |
500/= |
50(1) |
ගොඩනැඟිලිවල තිරස් අතුරු බෙදීම් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය |
100/= |
15(4) |
හිමිකම් සහතිකයේ පිටපතක් ලබාගැනීම |
|