බිම් සවිය වැඩසටහන ඉඩම් පරිහරණ හා සංවර්ධනය වැඩිදියුණු කිරීම හා ඉඩම් අයිතිය හෝ සීමාවන් නිසා අනවශ්‍යය ආරවුල් වළක්වා ගැනීම සඳහා බිම් සවිය වැඩසටහන (හිමිකම් ලියාපදිංචි කිරීම) හඳුන්වා දී ඇත. මෙම බිම් සවිය වැඩසටහන ඉඩම් අමාත්‍යංශය මගින් පවත්වනු ලබන අතර අනෙකුත් දෙපාර්තමේන්තු 4 සමඟ එක්ව ක්‍රියාත්මක වේ. හිමිකම් ලියාපදිංචි අංශයෙන් ඉටු කෙරෙන කාර්යභාරය බිම් සවිය වැඩසටහන
හිමිකම් ලියාපදිංචිය
හිමිකම් ලියාපදිංචිය
News & Events
- විවාහ, මරණ හා උපත් සහතික පරිවර්තනය කිරීම පිළිබඳ විස්තර
- අභිනව කුණ්ඩසාලේ ඉඩම් හා හිම්කම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය විවෘත කිරීම
- අභිනව කඩුවෙල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය විවෘත කිරීම
- 2022 නව වසරට ආසිරි පතා පැවත්වන සුමදුර ධර්ම දේශනය
- වලස්මුල්ල නව ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය පරීක්ෂා කිරීම