2021.01.01 දින සිට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී ඇති නව eBMD පරිගණක මෘදුකාංගය ඔස්සේ දිවයිනේ සියලුම ප්‍රදේශ වලට අයත් උප්පැන්න/මරණ/විවාහ සහතික වල පිටපත් ශ්‍රී ලාංකික පුරවැසියන් හට තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

මේ යටතේ 1960 සිට මේ දක්වා පරිලෝකිත සියලුම සහතික වල පිටපත් ලබා ගත හැක. 

 

 3 1

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නව රෙජිස්ට්‍රාර් ජනරාල් වරයා ලෙස ඩබ්.එම්.එම්.බී. වීරසේකර මැතිතුමා 2021.02.01 දින උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද ප්‍රධාන කාර්යාලයේදි සිය රාජකාරී කටයුතු ආරම්භකරන ලදි.

1 4 2 1