ඉඩම් රෙජිස්ට්‍රාර් තනතුරේ රාජකාරි කටයුතු ආවරණය කරමින් තම දායකත්වය ලබා දෙන රෙජිස්ට්‍රාර් සේවයේ 3-1, 3-2 පන්තියේ නිලධාරින් සඳහා තේ, පොල්, රබර් කැබලි කිරීමේ පාලන මණ්ඩල පනත, ලේඛණ ලියාපදිංචි ආඥා පනත පිළිබඳ පුහුණු වැඩසටහනනක් 2024-02-27 දින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී රෙජිස්ට්‍රාර් ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීණි.
වැඩ බලන ඉඩම් රෙජි්ස්ට්රාර්වරුන් සඳහා පුහුණු වැඩසටහන
වැඩ බලන ඉඩම් රෙජි්ස්ට්රාර්වරුන් සඳහා පුහුණු වැඩසටහන
පුවත් සහ සිදුවීම්
- ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීමට පෙර පේදුරුතුඩුව, මන්නාරම සහ කිලිනොච්චි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල අධීක්ෂණය කිරීම
- යාපනය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ඉ-ඉඩම් මෘදුකාංගය ස්ථාපනය කිරීම
- ලේඛන ලියාපදිංචි හි නිරත නිලධාරින් සඳහා ව්‍යවස්ථාපිත කරුණු පිළිබඳ පුහුණු වැඩසටහන
- නවක නිලධාරින් සඳහා මෘදුකාංගය මගින් හිමිකම් ලියාපදිංචි කිරීම පුහුණු කිරීම
- වැඩ බලන ඉඩම් රෙජි්ස්ට්රාර්වරුන් සඳහා පුහුණු වැඩසටහන