ධූරාවලිය

කාර්යයන්
පරමාර්ථ හා අරමුණු- නීති, රෙගුලාසි, ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි වලට අනුගතවීම තහවුරු කිරීම.
- වැරදි වංචා දූෂණ අනාවරණය හා වලක්වා ගැනීමට කටයුතු කිරීම.
- අභ්‍යන්තර පාලන ක්‍රම ඇගයීම හා වැඩිදියුණු කිරීම.
- වත්කම් කළමනාකරණය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම.
- මූල්‍ය විනය නිසි පරිදි පවත්වා ගෙන යාම.
- ඉහත පරමාර්ථ හා අරමුණු ඉටු කර ගැනීම සදහා අභ්‍යන්තර පරීක්ෂණ කටයුතු සිදු කිරීම.
- දෛනිකව එක් රැස් වන අපහරණය කළ යුතු ලේඛන අපහරණයට නිර්දේශ ලබා දීම.
- නිසි පරිදි විගණන කළමනාකරණ කමිටු පැවැත්විම.
- අභ්‍යන්තර කටයුතු ඒකකයට අවශ්‍ය සහාය ලබාදීම.
- සේවා ස්ථාන සංසද සදහා අවශ්‍ය සහාය ලබාදීම.