පුවත් සහ සිදුවීම්
2006.01.03 වන දින මධ්‍යම කලාප කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජංගම සේවය හඟුරන්කෙත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී , රෙජිස්ට්‍රාර් ජනරාල් තුමිය, නුවරඑළිය මහ දිසාපතිතුමිය සහ හඟුරන්කෙත ප්‍රාදේශිය ලේකම්තුමා සහ එම කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.
2026 නව වසරේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වැඩ ආරම්භ කිරීම ගරුතර සංඝරත්නයේ ආගමික වතාවත් මැද රෙජිස්ට්‍රාර් ජනරාල් එස්.ජලදීපන් මැතිනියගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවත්විය.
නව රෙජිස්ට්‍රාර් ජනරාල් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සේවය කළ අතිරේක ලේකම් සසිදේවි ජලදීපන් මහත්මිය 2025.08.25 වන දින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දී වැඩ භාර ගනු ලැබිණි.
ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ ඩිජිටල් පරිවර්තන වැඩසටහනේ කොටසක් ලෙස, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව (RGD) සිය ඉලෙක්ට්‍රොනික උපත්, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීමේ...
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති ඊ-සිවිල් ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ ඩිජිටල් ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ සමාරම්භක උත්සවය...
ඒ අනුව, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශවල නව ප්‍රතිලාභීන් සඳහා...
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් ඊ-ජනගහන වැඩසටහනත් සමඟ "උරුමයට ඩිජිටල් ප්‍රවේශය" යන...