Accessibility Tools

Information Icon

2026 නව වසරේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වැඩ ආරම්භ කිරීම ගරුතර සංඝරත්නයේ ආගමික වතාවත් මැද රෙජිස්ට්‍රාර් ජනරාල් එස්.ජලදීපන් මැතිනියගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවත්විය.

දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය වෙත නව වසරට සුභ පැතුම් එක් කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා හා ලේකම් එස්.ආලෝකබණ්ඩාර යන මහත්වරුන්ද එක්ව සිටියහ.