Accessibility Tools

Information Icon

තොරතුරු දැනගැනීමේ අයිතිය

දෙපාර්තමේන්තු නම්කල  නිලධාරී
දෙපාර්තමේන්තු තොරතුරු නිලධාරී

එස්.ජලදීපන් මහත්මිය

තනතුර: රෙජිස්ට්‍රාර් ජනරාල්

දුරකථන අංකය: +94 71 7569034

ඊමේල්:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

දෙපාර්තමේන්තු තොරතුරු  නිලධාරී
දෙපාර්තමේන්තු තොරතුරු නිලධාරී

ඒ.එම්.ආර්.එස්.කේ. අමරකෝන් මහතා

තනතුර: අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල්

දුරකථන අංකය: +94 71 7569034

ඊමේල්:  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පනත්
නියෝග
අයදුම්පත්‍ර

අභ්‍යන්තර කටයුතු ඒකකය

පරමාර්ථය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම කාර්යාල වල සියලුම නිලධාරින් සිය රාජකාරි කටයුතු වලදී අල්ලස හා දූෂණයෙන් තොරව සුපිළිපන්න රාජ්‍ය සේවකයින් පිරිසක් බවට පත් කිරීම අරමුණු කර ගනිමින් රාජකාරි ඉටු කිරීම තුලින් ශ්‍රි ලංකාව සුපිළිපන්න දේශයක් කරා යන ගමනට කරන දායකත්වයක් ලබාදීම අරමුණු වේ.