විවාහ ලියාපදිංචි ආඥා පනත යටතේ ගාස්තු (සාමාන්‍ය) - 112 පරිච්ඡේදය
විවාහ ලියාපදිංචි ආඥා පනත යටතේ ගාස්තු (සාමාන්‍ය) - 112 පරිච්ඡේදය
|
# |
විස්තරය |
ගාස්තුව (රු.) |
|---|---|---|
| 1 |
ඔහුගේ කාර්යාලයේ හෝ වෙනත් ඕනෑම ස්ථානයක විවාහ දැන්වීමක් ඇතුළත් කිරීම |
120.00 |
| 2 |
විවාහ දැන්වීමක් මත රෙජිස්ට්‍රාර් සහතිකය නිකුත් කිරීම |
120.00 |
| 3 |
ඔහුගේ කාර්යාලයේ විවාහයක් සිදු කිරීම |
900.00 |
| 4 |
ලියාපදිංචි කරන ලද පොදු ආගමික ස්ථානයේ විවාහ ලියාපදිංචි කිරීම |
900.00 |
| 5 |
38(1),(2) වගන්තිය යටතේ ඔහුගේ කාර්යාලයෙන් පිටත විවාහයක් සිදු කිරීම |
900.00 |
| 6 |
27(3) වගන්තිය යටතේ බලපත්‍රයක් නිකුත් කිරීම |
120.00 |
| 7 |
38(2) වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පතක් |
60.00 |
| 8 |
වාර්තා සෙවීමක් අවශ්‍ය නොවන අවස්ථාවක, පිටපතක් සඳහා කරන ලද අයදුම්පතක් මත සහතික කළ පිටපතක් හෝ උධෘතයක් හෝ හිස් ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීම සඳහා |
120.00 |
| 9 |
වසර දෙකකට නොවැඩි කාලයක් සඳහා ලේඛන සෙවීමක් අවශ්‍ය වන විට සහතික කළ පිටපතක් හෝ උධෘතයක් හෝ සහතිකයක් නිකුත් කිරීම සඳහා |
250.00 |
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ ගාස්තු
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ ගාස්තු
|
# |
විස්තරය |
ගාස්තුව (රු.) |
|---|---|---|
|
1 |
එක් ප්‍රදේශයක රෙජිස්ට්රාර්වරයෙකුට වෙනත් ප්‍රදේශයක විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා බලය පැවරීමේ ලිපිය සඳහා ගාස්තුව |
4000.00 |
|
2 |
මනාලයාගේ ප්‍රකාශය මත ගාස්තුව |
120.00 |
|
3 |
මනාලියගේ වාලිගේ ප්‍රකාශය මත ගාස්තුව |
120.00 |
|
4 |
විවාහයක් ලියාපදිංචි කිරීම |
900.00 |
|
5 |
විවාහයක, දික්කසාද සටහනක හෝ වෙනත් ඕනෑම සටහනක සහතික කළ පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව හෝ ඉල්ලීමක් අනුව සෙවීමකින් තොරව හිස් ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීම සඳහා ගාස්තුව |
120.00 |
|
6 |
විවාහයක, දික්කසාද සටහනක හෝ වෙනත් ඕනෑම සටහනක සහතික කළ පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව හෝ හිස් ලියාපදිංචි සහතිකයක් සඳහා ගාස්තුව ඉදිරිපත් කරන ලද අයදුම්පතට අනුව, වසර දෙකකට නොවැඩි කාලයක් සඳහා වාර්තා සෙවීමක් කළ යුතු විට |
250.00 |
උඩරට විවාහ සහ දික්කසාද පනත යටතේ ගාස්තු
උඩරට විවාහ සහ දික්කසාද පනත යටතේ ගාස්තු
|
# |
විස්තරය |
ගාස්තුව (රු.) |
|---|---|---|
|
1 |
විවාහ දැන්වීමක ගාස්තුව |
120.00 |
|
2 |
රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පිටත විවාහය ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීමක් මත ගාස්තුව |
60.00 |
|
3 |
විවාහයක් විසුරුවා හැරීම සඳහා කරන ලද අයදුම්පතක් මත තීන්දුවට හෝ දිස්ත්‍රික් රෙජිස්ට්රාර්වරයාට එරෙහිව අභියාචනා පෙත්සමක් සඳහා ගාස්තුව |
120.00 |
|
4 |
ඔහුගේ කාර්යාලයේ හෝ ඔහුගේ කාර්යාලයෙන් පිටත ඕනෑම බලයලත් ස්ථානයක උඩරට විවාහයක් පැවැත්වීම සහ ලියාපදිංචි කිරීම සඳහා ගාස්තු |
900.00 |
|
5 |
විවාහයේ හෝ දික්කසාද සහතිකයේ සහතික කළ පිටපතක් සඳහා ලිඛිත අයදුම්පතක් මත ගාස්තුව හෝ හිස් ලියාපදිංචි සහතිකයක් සඳහා ගාස්තුව |
120.00 |
|
6 |
විවාහයේ හෝ දික්කසාද සහතිකයේ සහතික කළ පිටපතක් සඳහා ලිඛිත අයදුම්පතක් මත ගාස්තුව හෝ අවලංගු ලියාපදිංචි සහතිකයක් සඳහා ගාස්තුව |
250.00 |