Accessibility Tools

Information Icon

ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියාපදිංචි කිරීමේ ගාස්තු

#

කාරණය

ගාස්තු (රු.)

1

දැනට අය කරනු ලබන ලියාපදිංචි කිරීමේ ගාස්තු වලට අමතරව ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනතට අනුව ලියාපදිංචි කිරීම සදහා බාර ගනු ලබන සෑම ලියවිල්ලක් සදහාම

120.00

2

ලියාපදිංචි කිරීමේ දිස්ත්‍රික්ක එකකට හෝ වැඩි ගණනකට අදාල ඔප්පුවක් ලියාපදිංචි කිරීම සදහා රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත ඉදිරිපත් කිරීම

1200.00