Accessibility Tools

Information Icon

විස්තරයගාස්තු (රු.)
සාමාන්‍යකඩිනම් 
ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කිරිම 1750.00 2500.00
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක උධෘත පිටපතක් නිකුත් කිරීම සඳහා 600.00 1000.00
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක සහතික කරන ලද උධෘත පිටපතක් නිකුත් කිරීම සඳහා 600.00 1000.00
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් අවලංගු කිරීම 1750.00 -
ඇටෝර්නි බලපත්‍රය අවලංගු කිරීමට අදහස් කරන බ‍වට වූ දැන්විම ලියාපදිංචි කිරීම 1000.00 -