Accessibility Tools

Information Icon

ධූරාවලිය

 

කාර්යයන්

  • උප්පැන්න, විවාහ සහ මරණ රෙජිස්ට්‍රාර්වරුන් පත් කිරීම, අධීක්ෂණය හා පරිපාලනය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයේ කටයුතු අධීක්ෂණය හා පරිපාලනය
  • කොට්ඨාස රෙජිස්ට්‍රාර්වරුන්ගේ කාර්යාල අධීක්ෂණය හා පරිපාලනය
  • ලේඛනාගාර කටයුතු අධීක්ෂණය
  • උප්පැන්න, විවාහ හා මරණ සහතික ලියාපදිංචි කිරීම, පිටපත් නිකුත් කිරීම හා සංරක්ෂණය
  • දරුකමට හදාවඩා ගැනීමේ අධිකරණ නියෝග ලියාපදිංචි කර දරු සහතික නිකුත් කිරීම සහ එම උප්පැන්න ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් ලබාගෙන අනුමැතියෙන් පසුව, එම නියෝග අදාල ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කිරීම
  • දිසා අධිකරණයකින් ලබා දෙනු ලබන නියත තීන්දු ප්‍රකාශය මත සිදු වන දික්කසාදය, අදාල විවාහ සහතිකයේ සටහන් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්‍ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයන්ට නියෝග ලබා දීම
  • ශ්‍රී ලාංකීකයකු සහ විදේශිකයකු අතර විවාහ ලියාපදිංචිය සඳහා අනුමැතිය ලබා දීම
  • විවාහ ලියාපදිංචි කිරීම සඳහා දේවස්ථාන ලියාපදිංචි කිරීම
  • උප්පැන්න විවාහ හා මරණ සහතිකවල පරිවර්තන පිටපත් නිකුත් කිරීම
  • ක්‍රියාන්විතයේදී මිය ගිය ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්ගේ මරණ ලියාපදිංචි කිරීම, සංශෝධන සිදු කිරීම සහ සහතික පිටපත් නිකුත් කිරීම
  • දිරාපත් වු උප්පැන්න,විවාහ හා මරණ ලේඛන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම
  • ඩිජිටල්කරණයට අවශ්‍ය නිර්දේශ ලබාදීම හා අධීක්ෂණය