ධූරාවලිය

කාර්යයන්
- නොතාරිස් බලපත්‍ර නිකුත් කිරීම
- නීතිඥ නොවන නොතාරිස්වරුන් බදවා ගැනීමේ කටයුතු
- නොතරිස්වරුන් සම්බන්ධව අධිකරණ කලාප මාරු කිරීමේ කටයුතු
- අතිරේක භාෂාවකින් කටයුතු කිරීම සදහා නොතාරිස් බලපත්‍ර නිකුත් කිරීම
- නොතරිස්වරුන්ගේ පුද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම
- නොතරිස් දූරයේ කටයුතු තාවකාලිකව /සම්පූර්ණයෙන් නතර කිරීමේ කටයුතු
- නොතාරිස් ධූරයේ කටයුතු අත්හිටුවීම
- නොතාරිස්වරුන්ගේ වාර්ෂික බලපත්‍ර අළුත් කිරීම
- දිරාපත් පත්ඉරු නැවත සකස් කිරීමේ කටයුතු
- මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැලැක්වීම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති ක්‍රියාකාරී සැලැස්මක අදාල කටයුතු ඉටු කිරීම
- ඉඩම් ලියාපදිංචි කිරීමේ ලේඛන පිළිබද තොරතුරු දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමේ කටයුතු