ධූරාවලිය

කාර්යයන්
- උපත්, මරණ, මළ දරු උපත්, විවාහ ජීව සිදුවීම් වලට අදාල දත්ත එක්රැස් කිරීම, සංස්කරණය කිරීම හා ප්‍රකාශයට පත් කිරීම
- ශ්‍රී ලංකාවේ මධ්‍ය වාර්ෂික ජනගහනය ඇස්තමේන්තු කිරිම හා ප්‍රකාශයට පත් කිරීම
- මරණයට හේතුවට අදාල ජීව සංඛ්‍යාති සකස් කිරීම
- ස්වාභාවික වර්ධන අනුපාතය, උපතේදී පුමිතිරි අනුපාතය, දළ උපත් අනුපාතය, දළ මරණ අනුපාතය, මාතෘ මරණ අනුපාතය, ළමා මරණ අනුපාතය, අවුරුදු 5 ට අඩු මරණ අනුපාතය, නවජ මරණ අනුපාතය හේතු විශේෂිත මරණ අනුපාතය, වයස් විශේෂිත මරණ අනුපාතය වැනි දර්ශක සකස් කෙරේ
- සිවිල් ලියාපදිංචි කිරීම සහ ජීව සංඛ්‍යාලේඛන සම්බන්ධ තිරසාර සංවර්ධන ඉලක්ක දර්ශක සකස් කිරීම
- ලියාපදිංචි කරන ලද උපත්, විවාහ සහ මරණ පිළිබද ජීව සංඛ්‍යාලේඛන වාර්ෂිකව ප්‍රකාශයට පත් කිරීම
- රාජ්‍ය අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු, ආයතන සහ පර්යේෂකයන් ආදී දත්ත භාවිත කරන්නන් වෙත ජීව සංඛ්‍යාලේඛන නිකුත් කිරීම