රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් ඊ-ජනගහන වැඩසටහනත් සමඟ "උරුමයට ඩිජිටල් ප්‍රවේශය" යන ඩිජිටල් පද්ධතිය යටතේ ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීම කෑගල්ල කොට්ඨාශයෙන් ආරම්භ විය. සහතිකය සිංහල සහ ඉංග්‍රීසි හෝ දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලබා ගත හැකි බැවින්, උප්පැන්න සහතිකය වෙන වෙනම පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැත.
"උරුමයට ඩිජිටල් ප්‍රවේශය" ඩිජිටල් පද්ධතිය යටතේ ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීම කෑගල්ල කොට්ඨාශයෙන් ආරම්භ විය.