Accessibility Tools

Information Icon

වාර්ෂිකව ජූනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව 2026 මැයි මස 30 දින සිට ජූනි මස 05 වන දින දක්වා ජාතික පරිසර සතියක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම වැඩසටහනෙහි අවසන් දිනය ජූනි මස 05 දිනට යෙදී ඇති අතර එම දිනය රුක් රෝපණය හා ජගත් පරිසර දිනය සැමරීමට වෙන් කර ඇත.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ද පරිසර දිනයට සමගාමීව 2026.06.05 දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පරිසර සංරක්ෂණය සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී.

TopWeb Badge