Accessibility Tools

Information Icon

උපත් සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත යටතේ ගාස්තු

උපත් සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත යටතේ ගාස්තු

#

විස්තරය

ගාස්තුව (රු.)

1

 උපත් හෝ මරණ ලේඛනයක තොරතුරු වෙනස් කිරීම

60.00

2

සිදුවී මාස 12ක් ඇතුළත අතීත උපත් හෝ මරණ ලියාපදිංචි කිරීම

60.00

3

සිදුවී මාස 12කට වැඩි අතීත උපත් හෝ මරණ ලියාපදිංචි කිරීම

60.00

4

වාර්තා සෙවීමක් අවශ්‍ය නොවන විට, පිටපතක් සඳහා කරන ලද අයදුම්පතක් මත සහතික කළ පිටපතක් හෝ උධෘතයක් හෝ හිස් ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීම සඳහා

120.00

5

වසර දෙකකට නොවැඩි කාලයක් සඳහා වාර්තා සෙවීමක් අවශ්‍ය වන විට සහතික කළ පිටපතක් හෝ උධෘතයක් හෝ සහතිකයක් නිකුත් කිරීම සඳහා

250.00