ඉදිරිපත් කල යුතු ලේඛන,
- නිවැරදිව පැහැදිලි අත් අකුරෙන් සම්පූර්ණ කරන ලද අයදුම්පත.
- නොතාරිස් බලපත්‍රයේ මුල් පිටපත.
- i. එක් ඔප්පුවක් හෝ ලියා සහතික කර ඇත්නම් අධිකරණ කලාපය මාරු කිරීම පිලිබඳව ඉඩම් රෙජිස්ට්‍රාර්ගේ නිර්දේශය.
ii. එක් ඔප්පුවක් හෝ ලියා සහතික කර නොමැති අවස්ථාවන්හි නොතාරිස්වරයා විසින් ලබා දෙන දිවුරුම් ප්‍රකාශය.
- අයදුම්පත්‍රය භාර දෙන වර්ෂයට අදාළ මහාධිකරණයෙන් ලබාගත් වාර්ෂික බලපත්‍රයේ ඡායා පිටපතක්.
- එක් භාෂාවක් සඳහා ගාස්තු ලෙස රු. 3000/- ක මුදලක් දෙපාර්තමේන්තුවේ සරප් වෙත හෝ ලංකා බැංකුවේ 7039827 දරණ ගිණුමට බැර කරන ලද කොළ පැහැති රිසිට්ගෙ පතවන ලද රිසිට් පත.
ඉහත ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාල බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.