ඊ-සේවා
සිවිල් ලියාපදිංචි කිරීම සම්බන්ධ තොරතුරු හා යාවත්කාලීන තොරතුරු පරිගණක දත්ත පද්ධතියකට (e- Population Register) ඇතුළත් කර, ඒ තුළින් ආකර්ෂණීය බව, නිවැරදි බව හා පිළිගැනීම වැඩි කඩිනම් ප්‍රතිචාර කේතයක් ඇති මුද්‍රිත සහතිකයක් ලබාදීම.
උපත්, විවාහ සහ මරණ සහතිකවල සහතික පිටපත් සුරක්ෂිත සත්‍යාපනය සහ නිවසට බෙදාහැරීම සහිතව මාර්ගගතව අයදුම් කිරීමට පුරවැසියන්ට හැකියාව ලබාදෙන ඩිජිටල් සේවාවකි.
ශ්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් (ආයෝජකයන්ට මෙන්ම මහජනයා වෙත කඩිනමින් තොරතුරු ලබා ගැනීම) අවශ්‍ය දත්ත පරික්ෂා කිරීමට මෙන්ම, ආයෝජකයන්ට හිතකර ලෙස ඉඩම් අයිතින් කඩිනමින් තහවුරු කර ගැනීම සදහා මෘදුකාංගයක් තුලින් මාර්ගගත ක්‍රමයට ද කටයුතු කිරීම සඳහා පහසුකම් සලසමින් ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහනකි.